Nuwara Eliye Sisil Bawai
- Damith Asanka
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/646208
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Gm Eb
Gm F Eb Gm
Gm Eb F
F Gm
Chorus
Gm F
නුවර එළියේ සිසිල් බවයි විටකදී හදමඩල
F Eb F Gm
මහ වන්නියේ වියළි බවයි විටකදී හදමඩල
Bb Cm
කොලොම්පුරේ රුදුරු බවයි විටකදී හදමඩල
F Eb F Gm
අනුරපුරේ සමාධියයි විටකදී හදමඩල
Intro
Gm Eb
Gm F Eb Gm
Gm Eb F
F Gm
Verse 1
Gm F Gm
ගාලුකොටුවේ බැම්ම වගේ රැකවරණය දුන්නා
Gm F Gm
උණවටුනේ වෙරල වගේ සුන්දරබව මැව්වා
Gm7 Cm F Bb
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
F Eb F Gm
කතරගමේ දෙවින්දුන් හට මගේ දුක මම කිව්වා
Chorus
Gm F
නුවර එළියේ සිසිල් බවයි විටකදී හදමඩල
F Eb F Gm
මහ වන්නියේ වියළි බවයි විටකදී හදමඩල
Bb Cm
කොලොම්පුරේ රුදුරු බවයි විටකදී හදමඩල
F Eb F Gm
අනුරපුරේ සමාධියයි විටකදී හදමඩල
Intro
Gm Eb
Gm F Eb Gm
Gm Eb F
F Gm
Verse 2
Gm F Gm
මහවලිගඟ බෙදුවා වගේ ඔබ මා වෙන් කෙරුවා
Gm F Gm
දුන්හිඳ දියඇල්ල වගේ මගේ සිත ඇදවැටුණා
Gm7 Cm F Bb
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
F Eb F Gm
ඉසුරුමුණියේ පෙම් යුවලට මගේ දුක මම කිව්වා
Chorus
Gm F
නුවර එළියේ සිසිල් බවයි විටකදී හදමඩල
F Eb F Gm
මහ වන්නියේ වියළි බවයි විටකදී හදමඩල
Bb Cm
කොලොම්පුරේ රුදුරු බවයි විටකදී හදමඩල
F Eb F Gm
අනුරපුරේ සමාධියයි විටකදී හදමඩල











