Anantha Prema Loke
- Damith Asanka
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/723630
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
F#m B A B A B
E A B A A B E
Chorus
E A E F#m
අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා
B E
උපනුපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා
E A E F#m
අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා
B E
උපනුපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා
Verse 1
C#m A
හුදකළා අඳුරු අහසේ ඔබ සඳක් සේ උපන්නේ
B B7 E
මේ දිවා රෑ මුළුල්ලේ ඔබ නොවෙයි මා විඳේව්වේ
C#m A
හුදකළා අඳුරු අහසේ ඔබ සඳක් සේ උපන්නේ
B E
මේ දිවා රෑ මුළුල්ලේ ඔබ නොවෙයි මා විඳේව්වේ
Chorus
E A E F#m
අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා
B E
උපනුපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා
Verse 2
C#m A
මගේ හීන පිරුණු දෑසේ දුක නිවාගන්න බෑනේ
B B7 E
හොරු අරන් ගියා වාගේ දරදඬුයි තවම හීනේ
C#m A
මගේ හීන පිරුණු දෑසේ දුක නිවාගන්න බෑනේ
B E
හොරු අරන් ගියා වාගේ දරදඬුයි තවම හීනේ
Chorus
E A E F#m
අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා
B E
උපනුපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා
E A E F#m
අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා
B E
උපනුපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා











