Kusum Sara Balma Helai - කුසුම් සරා බැල්ම හෙලයි
- Damith Asanka
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/9903351
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
|Gm |- |F |- |
|Dm |Eb |Cm |- |
|Gm |F |Gm |Eb |
|Dm |Eb |Gm |- |
Chorus
Gm F Dm Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm F
යෞවනයෝ මාන බලයි
Dm Gm
මල් හී සරයට....
Gm | F | Eb | Gm
Gm F Dm Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm F
යෞවනයෝ මාන බලයි
Dm Gm
මල් හී සරයට....
Cm F
ගැටිස්සියෝ ඇස ගැටෙනා
Bb
හැමවිට රූබර. ....
Eb F
මටත් වැදිල වගේ දැනෙයි
Eb Gm
මලවිගෙ හී සර...
Eb F
මටත් වැදිල වගේ දැනෙයි
Eb Gm
මලවිගෙ හී සර...
Verse 1
Gm
හංස විලාසෙට ඇවිදින
F Gm
ගමනෙ අපූරුව....
Gm
බැලුව නොවෙයි මට හොරැහින්
F Gm
බැලුන ඉබේටම...
Gm Cm
වසන්තයේ මල බදු මේ
F Bb
මානවිකා දැක...
Eb F
සුරංගනා ලොව හැබැහින්
Eb Gm
පෙනුනාමෙනි මට...
Eb F
සුරංගනා ලොව හැබැහින්
Eb Gm
පෙනුනාමෙනි මට...
Chorus
Gm F Dm Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm F
යෞවනයෝ මාන බලයි
Dm Gm
මල් හී සරයට....
Cm F
ගැටිස්සියෝ ඇස ගැටෙනා
Bb
හැමවිට රූබර. ....
Eb F
මටත් වැදිල වගේ දැනෙයි
Eb Gm
මලවිගෙ හී සර...
Eb F
මටත් වැදිල වගේ දැනෙයි
Eb Gm
මලවිගෙ හී සර...
Verse 2
Gm
නිලංකාර කර ඇස් දෙක
F Gm
ඉගි බිගි පෑවට....
Gm
අහංකාරකම අවියක්
F Gm
යුවතියො සංතක
Gm Cm
එහෙම කියන හිත විටකදි
F Bb
කැපවනුරාවට...
Eb F
හද ගැඹුරේ කලතයි
Eb Gm
යෞවනයෙ හැගුම් විල....
Eb F
හද ගැඹුරේ කලතයි
Eb F
යෞවනයෙ හැගුම් විල....
Chorus
Gm F Dm Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm F
යෞවනයෝ මාන බලයි
Dm Gm
මල් හී සරයට....
Cm F
ගැටිස්සියෝ ඇස ගැටෙනා
Bb
හැමවිට රූබර. ....
Eb F
මටත් වැදිල වගේ දැනෙයි
Eb Gm
මලවිගෙ හී සර...
Eb F
මටත් වැදිල වගේ දැනෙයි
Eb Gm
මලවිගෙ හී සර...











