Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/1469480
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
G D
Verse
G D
සඳ පෑයුවත් කලු ආකාසේ
G D
තරු දිලිහුනත් මැදියම් යාමේ
Em7 A7sus4
දුරසක් වුනොත් ඔබ මා අතරේ
G A7sus4 D
එලියක් වැටෙන්නෑ මේ සෙවනැල්ලේ
Chorus
D G D
ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ
D G D
ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ
G D
රිදවූවත් මා නුඹට දුකක් දී
A7sus4 G D
මෙය කීගන්නටයි මම මේ වෙහෙසෙන්නේ
Verse
G D
ඉර බැස ගියත් දම් ආකාසේ
G D
වැසි මුසුවුවත් සුසුමන් ඇතුලේ
Em7 A7sus4
කදුලක් වැටෙයි නම් ඔබ මා අතරේ
G A7sus4 D
සිසිලක් දැනෙන්නෑ මේ පවනැල්ලේ
Chorus
D G D
ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ
D G D
ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ
G D
රිදවූවත් මා නුඹට දුකක් දී
A7sus4 G A
මෙය කීගන්නටයි මම මේ වෙහෙසෙන්නේ
Bridge
Bm A
සඳ පැයුවත් සැතපෙන්නෑ
Bm A
ඉර බැස ගියත් නැලවෙන්නෑ
Bm A D
නිවනට ගියත් සැනසේන්නෑ
Solo
D G D
Chorus/Outro
D G D
ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ
D G D
ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ
D G D
ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ
D G D
ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ











