Mathaka Mal
- Lasith Fernando
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/8668050
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
E
A E
සුවද නම් මැකී නෑ කාමරේ,
A E
මතකයන් ගිලී නෑ මාවතේ,
A E
උණුසුමක් ඔබේ හද රැදී තියේ,
C#m B
ගිලෙනකම් මේ ජීවිතේ....
E B A
මල් පොදින් පොද,
B
බිම දමා මට සැතපෙන්න...
E B A
මල් ටිකෙන් ටික,
B
සමග මා ඔබ ගෙනියන්න...
Interlude
G#m - A - C#m - B
A E
කී වදන් සිතුවම් මේ හදවතේ,
A E
සිනහවන් ගෙනේ ඔබෙ මතකයෙන්,
A E
සිසිලසක් ඔබේ සදාකල් තියේ,
C#m B
නිවෙනකන් මේ ජීවිතේ,
E B A
මල් පොදින් පොද,
B
බිම දමා මට සැතපෙන්න...
E B A
මල් ටිකෙන් ටික,
B
සමග මා ඔබ ගෙනියන්න...
G#m A
ඔබ නැති ජීවිතේ...
C#m B
දුකට කම් නැතේ...
G#m A B
අපි යලි හමුවෙනු මට දැනේ...
G#m A
අදුරු නෑ රැයේ,
C#m B
තාරකා වගේ,
G#m A E
මතක මල් පොදින් ඔබේ..
Solo
E - B - A
A - B //2
E B A
මල් පොදින් පොද,
B
බිම දමා මට සැතපෙන්න...
E B A
මල් ටිකෙන් ටික,
B
සමග මා ඔබ ගෙනියන්න...
E B A
මල් පොදින් පොද...











