Digasiye
- Dhanith Sri
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/363637
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
E A E
E A Am E
E A C#m E
Chorus
E A
දිගැසියේ //
Verse 1
E A
කොපුල් තෙමා හිටි හැටියේ
E A
ඈ ඇවිද ගියා තරු පලසේ
F#m B
හීන මවාලා ඈත ගියා දැන්
Bm A E
මා මිය යයි හද ගැස්මේ
Verse 2
E
මායාවන් හංගමි
B
සේයාවක්වත් නොදී
F#m A E
ඈගෙ රූ මා ඈතින් වින්දෙමි
E
රූපයේ මන බන්ධනී
B
ප්‍රේමයේ අනුරාගිනී
F#m A E
වේදනාවේ මා තනිවෙමි
Chorus
E A C#m B
දිගැසියේ දිගැසියේ
E A C#m B
E A C#m E
E A C#m B
E A C#m E
Verse 3
E
රූ අඳුන් ගල්වන්නියේ
B
මා හැඟුම් රිදවන්නියේ
F#m A E
රූපයෙන් මන මා මත්වෙමි
E
රාත්‍රියේ සඳවන් මුවේ
B
නිල් නුවන් සිපගන්නෙමි
F#m A E
මේ සිහිනයේ මා නවතිමි
Chorus
E F#m A B
දිගැසියේ දිගැසියේ
E F#m A C#m
දිගැසියේ දිගැසියේ
E F#m A E A E A











