Ananthe Pura
- Dhanith Sri
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/7529291
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Eb Ab Eb 2x
Verse 1
Eb Ab Fm Bb
ලයේ සතපා මා බාලයේ හොවා
Eb Cm Ab Bb
සිතේ දුක් සාගරේ දරා මා නිසා
Fm Cm Fm Bb
කාලයක් ගෙවී දැඩි වූවත් මගේ
Eb Cm Fm Bb
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ
Eb Cm Fm Bb
පවසන්නම් ඉතින් ඇසෙයි නම් හඬ මගේ
Chrous
Eb Cm
දරා වේදනා මා කුසයේ දරාලා
Fm Bb
නුඹ සිටියා මගේ අම්මේ
Eb Cm
සදා මාලිගා මා හර්දේම හංගා
Fm Cm Eb
නුඹ සිටියා මගේ තාත්තේ
Eb Ab
Eb
Eb Ab
Eb Ab
Verse 2
Eb Ab Fm Bb
නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා
Eb Cm Ab Bb
මගේ මුළු ලෝකයේ පුරා හැඩකලා
Fm Cm Ab Bb
නොසෙල්වී මහා පොළවේ පය ගසා
Eb Cm Fm Bb
සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා
Eb Cm Fm Bb
වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා
Chrous
Eb Cm
දරා වේදනා මා කුසයේ දරාලා
Fm Bb
නුඹ සිටියා මගේ අම්මේ
Eb Cm
සදා මාලිගා මා හර්දේම හංගා
Fm Cm Eb
නුඹ සිටියා මගේ තාත්තේ
Eb Fm Cm
Eb Fm Bb
Ab
Fm Abm
Eb Fm Bb
Eb
Outro
Eb Ab Eb Ab
ලෝකේ දුටුවා මා මිනිසුන් හඳුනයි මා
Fm Bb Cm
බැඳීමෙන් මගේ මිදී යන්න දැන්
Eb Ab Fm Bb
අනන්තේ පුරා
Bb Eb Ab Fm Bb
අනන්තේ පුරා











