Sandak Nathath Ahase සදක් නැතත් අහසේ
- Sarith Surith
Key: Ab Ab ·
Orig: Ab ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/432171
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Ab Gb Ab Gb Db
Ab Gb Db Ab
උන්මාදේ වසන්තයේ බඹර රැගුම්
Ab Gbmaj7 Db Ab
පාවිලා දිගන්තයෙ සුවඳ කුසුම්
Ab Gbmaj7 Gb Db Ab
ඉමක් කොනක් නෑ අනන්ත්යක් නෑ
Ab Gbmaj7 Db Ab
පරාදීසේ මැවෙනා සිතුම් පැතුම්
Ab Gbmaj7 Gb Db Ab
සඳක් නැතත් අහසේ තනි තරුවෙන් දිලෙනා
Ab Gbmaj7 Db Ab
එළිය අරන් රහසේ මිලින මලට එබෙනා
Ab Gbmaj7 Gb Ab
මුලා නොවන් මිතුරේ හිතට කලින් එබෙනා
Ab Gbmaj7 Db Ab
නුහුරු හීන අතරේ ගිම්හානේ දකිනා
Ab Gb Db Ab
නෙතින් නෙතට නොදොඩා පෙම් රහසෙන් කී
Ab Gb Db Ab
තොලින් තොලන්ඟ ගෑයෙනා ගීයකින් නොකී
Ab Gb Db Ab
අගක් මුලක් නෑ පරක් තෙරක් නෑ
Ab Gbmaj7 Db Ab
තුරුනු හිතෙ විදිනා රැඟුම් ගැයුම්
Ab Gbmaj7 Gb Db Ab
සඳක් නැතත් අහසේ තනි තරුවෙන් දිලෙනා
Ab Gbmaj7 Db Ab
එළිය අරන් රහසේ මිලින මලට එබෙනා
Ab Gbmaj7 Gb Ab
මුලා නොවන් මිතුරේ හිතට කලින් එබෙනා
Ab Gbmaj7 Db Ab
නුහුරු හීන අතරේ ගිම්හානේ දකිනා //











