මට රාවනා Mata Rawana
- Lahiru Perera
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/896092
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
G C G C G C
G C G C G C
Verse
G D C D
මට රවනා...මුහුණත් අතරේ...
G D C D
නුඹ පෙනුණා...කොනකින් වාගේ...
G D
නුඹම ද මගේ...තොල්පෙති තෙමුවේ
C D
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
Em D
අරමුණු මාගේ...නුඹ ලඟ තිබුනේ...
C F D
එක හුස්මක් ලඟ දවසක් ගෙවුනේ...
G D C D
මට රවනා...මුහුණත් අතරේ...
Instr
G C G D
G C G D
Verse
Em D
මා..උදුරාගත් හැදුවේ...
C D
මැවී සැලුනා..හැම ස්වරයම මගේ හදේ...
G D
ඒ...හුස්මට මුසු වූ නුඹේ..
C D
නෙත නුව්නේ...
G D C D
මට රවනා...මුහුණත් අතරේ...
Instr
G C G D
G C G D
Em D C D
G D C D
Verse
Em D
රෑ අහසට බර වූ සඳේ
C D G
නුඹ වැටුනා මගේ පා මුල ඒ පයේ...ඒ...
D
සිත්තරු ඇදි සිතුවමේ
C D
නුඹ උන්නේ...
Outro
G D C D
මට රවනා...මුහුණත් අතරේ...
G D C D
නුඹ පෙනුණා...කොනකින් වාගේ...
G D
නුඹම ද මගේ...තොල්පෙති තෙමුවේ
C D
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
Em D
අරමුණු මාගේ...නුඹ ලඟ තිබුනේ...
C F D
එක හුස්මක් ලඟ දවසක් ගෙවුනේ...
G D C D
මට රවනා...මුහුණත් අතරේ...
G C G D
G C G D
Hold G











