Sharadha ශාරධා
- Lahiru Liyanage
Key: C C ·
Orig: C ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/425977
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
| C | Am | F | G |
| C | Am | F | G |
| C | Bb F | C F | C |
Verse 1
C Am
දිසි හීන ගානේ... උපනා විමානේ...
C Am
ඇසි මීන තීරේ... ඉගි තාල තේරේ
Bb F C
ආශා රසේ වෑහෙනා...
Bb F C
නාරී දෙතොල් ලං වෙනා... //
Verse 2
C
කප් තුරක් සේම මා වෙලා
Am
ඉගි සුසුම් සේල යා වෙනා
G F
සුර ලොව ඉදන් ආවාද ශාරධා...
C
නෙත් සරින් මාව ඇහැරවා
Am
සද හැගුම් යායේ පා වෙනා
G F
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා...
C F C
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..
Interlude
| C | Am | F | G |
| C | Am | F | G |
| C | Bb | G | C |
Verse 3
C Am
උපමා කථාවේ... දෙව් ලියය මාගේ...
F G
සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ
C Am
මියෙනා තුරාවේ... සුර දේහී මාගේ...
F G
උපනා භවේ යලි බැදෙමු මේ වගේ
Bb F
ඇසි පිය සේලේ සලා පැතු හීනේ සේයා මවා
G C
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
F C F C
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..











