Ae Naame Yesus ඒ නාමේ යේසුස්
- Yohaan Rajapakse
Key: Em Em ·
Orig: Em ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/169938
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Em C G G
Em C G G
Verse 1
Em C G Dsus4/F# Em C G
සාගරයේ...... රළ නවතී නම කිවු සැනකින්
Em C G Dsus4/F# Em C G
සැඩ සුළඟේ...... කොහෙදෝ ඔබ සැඟවූයේ
Em C G Dsus4/F# Em C G
මා සවනේ...... මිහිරයි ඔබේ ශ්රී නාමේ
Em C G Dsus4/F# Em C G
ඒ නාමේ...... පමණක් මා හට සෑහේ
Chorus
Dsus4/F# Em
එ නාමේ යේසුස්... නැත වෙන අන් නාමයක්
Dsus4/F# Em
එ නාමේ යේසුස්... සියල්ලෙන් සියල්ලයි
Dsus4/F# Em Dsus4/F#
එ නාමේ යේසුස්... රණ හොරණෑ හඬ නගා
G D
හද බැතියෙන් ගායනා, දෙව් රජිඳුන්ටයි
Verse 2
Em C G Dsus4/F# Em C G
හද මාගේ... තැව්ලෙන් ගලවන්නා දෙවිඳේ
Em C G Dsus4/F# Em C G
කිතු සැමිඳේ... කරැණාවට ඔබෙ නිම් නැත්තේ
Em C G Dsus4/F# Em C G
බර කුරැසේ... ඉසිලූ මාගේ රජිඳේ
Em C G Dsus4/F# Em C G
ඔබෙ නාමේ... පමණක් මා හට සෑහේ
Chorus
Dsus4/F# Em
එ නාමේ යේසුස්... නැත වෙන අන් නාමයක්
Dsus4/F# Em
එ නාමේ යේසුස්... සියල්ලෙන් සියල්ලයි
Dsus4/F# Em Dsus4/F#
එ නාමේ යේසුස්... රණ හොරණෑ හඬ නගා
G D
හද බැතියෙන් ගායනා, දෙව් රජිඳුන්ටයි
Chorus
Dsus4/F# Em
එ නාමේ යේසුස්... නැත වෙන අන් නාමයක්
Dsus4/F# Em
එ නාමේ යේසුස්... සියල්ලෙන් සියල්ලයි
Dsus4/F# Em Dsus4/F#
එ නාමේ යේසුස්... රණ හොරණෑ හඬ නගා
G D
හද බැතියෙන් ගායනා, දෙව් රජිඳුන්ටයි
Outro
C Em Dsus4/F#
හද බැතියෙන් ගායනා, දෙව් රජිඳුන්ටයි
C Em D
හද බැතියෙන් ගායනා, දෙව් රජිඳුන්ටයි











