Nasuna
- Smokio
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/8837081
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Verse 1
Am
රුව නෙතග ගැටුනු දා
F
දා දැණුනු හැගුම හද පුරා
G
ඔය නිතඹ දෙස බලා සිහිය අතර මග තියා
Am
දුර දුරක මම ගියා
F
නොදැනි ළොව නතර වෙලා
G
මුදු සිහිනයකි නුරා. හිදිමි නුඹේ ළග මෙමා
Chorus
Am
නෑසුනා සේ ඉවත බලා ගියා
F
සුදු නුඹටම පේවිලා
G
නුඹ ගෙන ගිය හිතමා හිතමා හිතමා හිතමා...//
Am | F | G | G
|*Rap
Am
මා හිත ගත්ත ඒ සුරංගනාවි
F
දකින්න යලි දෙනුවන් හදාවි
G
මනස පුරා ඒ රුව ගලාවි
හීනෙන් දුන් ආදරේ සුව පතාවී
Am
එන්න පමා වීමත් වෙන්න මනාලි
F
ආදර අමෘතෙ මත් වෙමු මා නාරී
G
ආයෙත් හීන ගානේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම
Am
ආදරේ වැඩි වෙලා
F
තව කවදාවත් නෑ ඇති වෙලා
G
මාව කුණාටුවකට මැදි වෙලා
වාගෙය් මගෙ පාලනේ නැති වෙලා
Am
ඔයාගෙ දාංගලේ දැක්ක දා
F
ඉදන් මං රාගයෙන් පැටලිලා
G
ඔය උන්මාදයෙන් කැළැඹිලා
කොහොමද ඉන්නෙ කාමයෙන් වැළැකිලා....











