Mihirathi Wasantha Kale
- shelton perera
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/336015
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
{tab: |Em |- |Em | D | D|-- |G |Em |}
| G |- | G |- | C | - |Bm|Em |
|Am | C|Am | G | B |Em |
Chorus
Em C Em
මිහිරැති වසන්ත කාලේ
G
කීම ඔබ මෙතෙක් නොආවේ
Em D Em
ගිම්හානයේ ගිලන්වී තනිවී වේදනාවේ
Em C Em
මිහිරැති වසන්ත කාලේ
INTER
| D | C |Am | D |
{tab: | D | G|-- |Em |}
{tab: || G|-- |Em | - ||}
Verse 1
Em Am D7 G
සිතුවිලි සිතුම් සඳැල්ලේ ලතවෙයි රැඳී නිදැල්ලේ
Em D Em
මිහිරක් කොහෙද ඇත්තේ කිව මැන මටත් වසන්තේ
Chorus
Em C Em
මිහිරැති වසන්ත කාලේ
G
කීම ඔබ මෙතෙක් නොආවේ
Em D Em
ගිම්හානයේ ගිලන්වී තනිවී වේදනාවේ
Em C Em
මිහිරැති වසන්ත කාලේ
Verse 2
Bm Em
දාහය ගතේ වෙලීලා
G A D G Em C Em
කඳුලැලි නෙතින් ගලාලා - කඳුලැලි නෙතින් ගලාලා
Em C Em D G
ඈතට ඇදී ගලා ඒ සොයමින් ගෙවූ අතීතේ
Em D Em
සෙනහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමාවූ
Chorus
Em C Em
මිහිරැති වසන්ත කාලේ
G
කීම ඔබ මෙතෙක් නොආවේ
Em D Em
ගිම්හානයේ ගිලන්වී තනිවී වේදනාවේ
Em C Em
මිහිරැති වසන්ත කාලේ











