Ma Kadawu Dewide මා කැදවූ දෙවිදේ
- Shehan Moses
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/867121
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
intro
A E D
A E D
verse
A E
මා කැදවූ දෙවිදේ මා ස්පර්ශ කළේ
D E
ඔබ නොමැතිව මා කිසිවක් නොවේ
A E
මා කැදවූ දෙවිදේ මා ස්පර්ශ කළේ
D E
ඔබ නොමැතිව මා කිසිවක් නොවේ
pre chorus
A E
මාගේ ජීවිතේ සැමදාමත් දිවි මාවතේ ගෙනයාමත්
Bm E
ඔබෙ උසස්ම දේ ලැබුණෙත් ඔබෙ කරුණාවෙන්
Chorus
A D
ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ
Bm E
ඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ
A D
ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ
Bm E
ඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ
A
යේසුනී
Brigde
A E
මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ
D E
හැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ
A E
මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ
D E
හැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ
D C#7 F#m7
නොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි
E A
ඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය
Intrumental
A C#m7
A A/C#
Chorus
A D
ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ
Bm E
ඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ
A D
ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ
Bm E
ඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ
A
යේසුනී
Intrumental
A C#m7
A A/C#
Brigde
A E
මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ
D E
හැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ
A E
මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ
D E
හැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ
D C#7 F#m7
නොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි
E A
ඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය
E A
ඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය











