Oba Namadinnata Awemi ඔබ නමදින්නට ආවෙමි
- Shehan Fernando
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/3839151
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
A C#m7 F#m7 E D
A C#m7 F G A
verse
A Bm
ඔබ නමදින්නට ආවෙමි සමිදේ
E D A
ඔබ හට ඇති ප්‍රේමේ නිසා
A Bm
පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
E D A
ඔබ මාගේ දෙවිඳූ නිසා
Bm7 C#m7
හද පිරි සතුටින් ඔබ පසසමි මා
E D A
ගැලවුම්කරු ඔබම නිසා
Bm7 C#m7
මුඳු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
E Faug/D A use Dm instead Faug/D
නමදිමි මා දෙව් සමිදා
Chorus
A F#m7 Bm7
විශ්වයේ මැවුම්කරුවාණනි
E D A
ඔබටයි මේ ස්තුති ගී
A F#m7 Bm7
පසසා ගයම් ඔබ නාමය
E D A
වදිනෙමි ඔබතුම බැතිනි
Inter
| A - - - | |Bm - - - || A - - - | |Bm - - - |
| D - - - | |E - - - | | A - - - |
Veres 2
A Bm7
අහසේ තරු දෙස බැලූවෙමි මා
E D A
කෙතරම් පුදුමද ඒවා
Bm7
කදු ශිඛරයන් මා නෙත ගැටුනා
E D A
ඔබ බල මහිමය දුටුවා
Bm7
ගී දෙන කුරුල්ලන්
C#m7 E E/D A
සුවදැති පොඩිමල් මැවිල්ලේ අරුමය පෑවා
Bm7 C#m7
ඒ සැමට වඩා මහ පුදුම ලෙසින්
E Faug/D A use Dm instead Faug/D
දෙවිදේ ඔබ මා මැවුවා
Chorus
A F#m7 Bm7
විශ්වයේ මැවුම්කරුවාණනි
E D A
ඔබටයි මේ ස්තුති ගී
A F#m7 Bm7
පසසා ගයම් ඔබ නාමය
E D A
වදිනෙමි ඔබතුම බැතිනි
Chorus
B G#m7 C#m7
විශ්වයේ මැවුම්කරුවාණනි
F# E B
ඔබටයි මේ ස්තුති ගී
B G#m7 C#m7
පසසා ගයම් ඔබ නාමය
F# E/F# G#m7 F#
වදිනෙමි ඔබතුම බැතිනි.....
F# E/F# G A B
වදිනෙමි ඔබතුම බැතිනි....











