Galuwe Obe Leyai ගැලුවේ ඔබේ ලෙයයි
- Shalitha Fernando
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/562238
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Am F G C
Chorus
Am G C
ගැලූවේ ඔබේ ලෙයයි
Dm G C E
දැරුවේ මගේ දුකයි
Am G C
සිතුවේ මා ගැනයි
Dm G C
ගෙව්වේ මගේ ණයයි
Inter
Am F G C
Verse
C C7 F C/E Dm
කස පහරින් තැලූනා - යේසුනි ඔබේ කය
Dm G G7 C
ඇණ පහරින් කැඩුනා - යේසුනි ඔබේ කය
C7 F C/E Dm
කටු ඔටුනින් බිදුනා - යේසුනි ඔබේ හිස
Dm G G7 C E7
මා වෙනුවෙන් පිදුවා - යේසුනි ඔබේ දිවිය
Chorus
Am G C
ගැලූවේ ඔබේ ලෙයයි
Dm G C E
දැරුවේ මගේ දුකයි
Am G C
සිතුවේ මා ගැනයි
Dm G C
ගෙව්වේ මගේ ණයයි
Inter
Am F G C
Verse
C C7 F C/E Dm
සැම අපහස වින්දා - යේසුනි මා හින්දා
Dm G G7 C
නෙතග කඳුළු සැලූණා - මට පෑ සෙනෙහෙ නිසා
C C7 F C/E Dm
කුරුසියේ තනි වුවා - යේසුනි මා නිසා
Dm G G7 C E7
මගේ ණය මෙලෙස ගෙවා ඔබේ දරුවෙකු කලා
Chorus
Am G C
ගැලූවේ ඔබේ ලෙයයි
Dm G C E
දැරුවේ මගේ දුකයි
Am G C
සිතුවේ මා ගැනයි
Dm G C
ගෙව්වේ මගේ ණයයි











