තුමුල නමුනු කුල ගිරි හිස උමා
- Saman Jayanath Jinadasa
Key: Gm Gm ·
Orig: Gm ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/57052
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Chorus
Dm Dm Gm Dm
තුමුල නමුනු කුල ගිරි හිස උඳුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි
Fm Cm Dm Eb Dm
කිම ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
Dm Gm
මුහුණ රතු වෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට
F Cm Dm
ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා
Verse 1
Gm D
නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින් අතුරන
F D
සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා
D Gm
සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට
F C D
ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා
Chorus
Dm Dm Gm Dm
තුමුල නමුනු කුල ගිරි හිස උඳුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි
Fm Cm Dm Eb Dm
කිම ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
Dm Gm
මුහුණ රතු වෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට
F Cm Dm
ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා
Verse 1
Gm D
කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
F D
අපට පිහිට වෙයි කියලා හිතනවද උමා
Dm Gm
අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්
F C D
පිච්ච මල් සුවඳ විතරක්ඉ තිරි වෙද උමා