Mihirawa Awa මිහිරාව ආවා
- Sajitha Anthony
Key: Em Em ·
Orig: Em ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/1125671
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
|Em| D | C | D |
|Em| D | Em| - |
Verse 1
Em D
කතරට වහින වැස්ස සේ මල්වැසි ආවා
C D
සුළගට සලිත ලියවැලක් ලා දලු පෑවා
Em D
විලකට නෙලඹු මලතුරේ පිණිබිදු දෝවා
C D
මලකට සුවදපොද වගේ මුවරද නාවා
Verse 2
G Em
මිහිරාව ආවා ...මදුරාස කීවා
Am D
හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
G Em
මිහිරාව ආවා.....මදුරාස කීවා
Am D
හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
C D
ඔය තුරුලෙමයි පියබදේ //
C D B
හිරු පායන්නේ මේ ජීවීතේ
C D Em
හිරු පායන්නේ මේ ජීවීතේ
Bridge
| Em| - | C | - |
| B | B7| Em| - |
| Em| G | Bm| Am|
{tab: | C | G | E|-- |}
Chorus
Em B C Em
සංසරන්යයේ බෝම විසකටු තියෙයි
Em D Am Em
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියෙයි
G Em
මිහිරාව ආවා.....මදුරාස කීවා
Am D
හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
C D
ඔය තුරුලෙමයි පියබදේ //
C D B
හිරු පායන්නේ මේ ජීවීතේ
C D Em
හිරු පායන්නේ මේ ජීවීතේ
Outro
Em B C Em
හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ
Em D Am Em
මෙන්න මගේ ජීවිතේ පඩුරක් ලෙසේ
G Em
මිහිරාව ආවා.....මදුරාස කීවා
Am D
හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
C D
ඔය තුරුලෙමයි පියබදේ //
C D B
හිරු පායන්නේ මේ ජීවීතේ
C D Em
හිරු පායන්නේ මේ ජීවීතේ











