Dasama Riddana
- Nelu Adhikari
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/4924549
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Em G Em D
ටා රී රි රා - ටා රී රි රා
D G Em
ටා රී රි - රා රී රි රා
Chorus
Em
දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන
Em Bm
කවුද හැබෑටම මේ යන රන් ළන්දා
Am7
කිව්වා නාහන මේ මගෙ දෑසම
B7 Em
ඇසිපිය නොහෙලනවා
Em
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන
Em Bm
හිටි පාදෙම ඔය කී රූ වරුණා
Am7
මා ගැන නම් ඒ අහන්න ආසයි
B7 Em
ආයෙම මයෙ වරුණා
| FM7 | - | E | - |
| FM7 | Bb | E | - |
| E7 | - | Am7 | - |
| Gm7 | D | Am7 | E |
| FM7 | E | - | - |
Em A7
මල් පෙති වාගෙ පාද රිදේදෝ
C Em
බොරළු පයේ ඇනිලා
| G | C | D | Em |
Em A7
මා ගැන මන්දෝ මේ අනුකම්පා
C Em
හිතට දුකක් දැනිලා
A7 C
ආලේ කුසුමෝ මා හිත පිපිලා
Am7 D Em D Em
සුවඳ හමනු දැනුනා
Em
දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන
Em Bm
කවුද හැබෑටම මේ යන රන් ළන්දා
Am7
කිව්වා නාහන මේ මගෙ දෑසම
B7 Em
ඇසිපිය නොහෙලනවා
Em
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන
Em Bm
හිටි පාදෙම ඔය කී රූ වරුණා
Am7
මා ගැන නම් ඒ අහන්න ආසයි
B7 Em
ආයෙම මයෙ වරුණා
Verse
Em A7
පේර ද නාරං බෝවිටියා දං
C Em
අපට කඩා දෙයිදෝ
| G | C | D | Em |
Em A7
බුරුතු පිටින් මා වාරෙ අවාරෙ
C Em
නෙළාන එන්නම්දෝ
A7 C
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
Am7 D Em D Em
හෙටත් සිනාසේදෝ
Em
දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන
Em Bm
කවුද හැබෑටම මේ යන රන් ළන්දා
Am7
කිව්වා නාහන මේ මගෙ දෑසම
B7 Em
ඇසිපිය නොහෙලනවා
Em
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන
Em Bm
හිටි පාදෙම ඔය කී රූ වරුණා
Am7
මා ගැන නම් ඒ අහන්න ආසයි
B7 Em
ආයෙම මයෙ වරුණා
Em G Em D
ටා රී රි රා - ටා රී රි රා
D G Em
ටා රී රි - රා රී රි රා











