හවසක මා
- Lahiru Perera
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/494805
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
A F#m D A
A F#m E D
Chorus
A F#m E
හවසක මා නුඹ දැක මං මුලාවී
D
නිරුදක කතරේ තනිවූ දා
A F#m E
තනි තරුවක් නිවැරදි පාර කීවා
D
කතරින් එන මඟ මට කීවා
A
හවසක මා
Verse
A F#m
සකුරා පිපිලා පිරුවට සදලා
D E
ආ මඟ සැරසුවා
A F#m
විද සුන් වඩනා සිතකුත් නැතුවා
Bm E D
මා හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
A
Chorus
A F#m E
හවසක මා නුඹ දැක මං මුලාවී
D
නිරුදක කතරේ තනිවූ දා
A F#m E
තනි තරුවක් නිවැරදි පාර කීවා
D
කතරින් එන මඟ මට කීවා
A
හවසක මා
Verse
A F#m
අවරට නොයෙනා හිරුදැක හඬනා
D E
හිරු රැස් සඟවූවා
A F#m
ඉන්නද කියල කඳුලුත් ඇහුවා
Bm E D
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
A
Chorus
2x
A F#m E
හවසක මා නුඹ දැක මං මුලාවී
D
නිරුදක කතරේ තනිවූ දා
A F#m E
තනි තරුවක් නිවැරදි පාර කීවා
D
කතරින් එන මඟ මට කීවා
A
හවසක මා











