Aga Hinga අග හිඟ
- La Signore
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/5632943
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Em - D -
Bm - C -
Chorus
Em D
අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා
Bm Am C
නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා
Em7 D
වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා
Bm Am C
හෙට ගැන බයද මන්දා මට සිතුනා //
Interlude
Em - D -
Bm - Am -
Verse
Em D
ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
Bm Am
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
Em D Bm7 Am C
සිතින් සිනා සුනා විරුද්ධ පද වගේ දැනුනා නුඹේ කථා
Em D Bm7 Am C
අතින් පියාඹනා නිරුද්ධ ප්‍රේමයක් තිබුණා මටත් එදා
Chorus
Em D
අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා
Bm Am C
නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා
Em7 D
වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා
Bm Am C
හෙට ගැන බයද මන්දා මට සිතුනා
Interlude
Em - D -
Bm - Am -
Verse 2
Em D
ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
Bm Am
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
Em D Bm7 Am C
සෙමින් දුරස් වෙලා හිතන්න කාලයක් සෙව්වා මගෙයි කියා
Em D Bm7 Am C
පෙමින් මුලා වෙලා කරන්න ප්‍රේමයක් නැතුවා මගෙයි කියා
Chorus
Em D
අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා
Bm Am C
නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා
Em7 D
වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා
Bm Am C
හෙට ගැන බයද මන්දා මට සිතුනා
Interlude
Em - D -
Bm - Am -
Ending
Em D
ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
Bm Am Em
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා











