Hangannada Adare Oba Gawa Nawathina Chethana
- Iman Fernando
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/8285776
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Verse 1
Em Bm Am Bm
සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
Em Bm Am Bm
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
Em Bm Am Bm
ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
Em Bm Am Bm
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
Chorus
Em Bm
ඔබ ගාව නවතින චේතනා
Am Bm
මුදු හීන ලෝකෙක පා කලා
Em Bm
ඈත යනවද පාවෙලා
Am Bm
මම නෑ ඔබෙන් මිදිලා
Em Bm
දුර කාලයක බැඳෙනා රටා
Am Bm
හිත පාරවන රචනා එපා
Em Bm
දෑස බොඳ කරනා කතා
Am Bm
තව නෑ හදින් විමසා
Bridge
Em Bm Am
මා ළඟින් සැනසීලා , හිනැහීලා
Bm Em Bm
මට හේතු මොකටද යා කරන්නද අශා
Am Bm
ඔබ හා මා බැඳෙනා
Em Bm Am
කාලයෙන් බැඳි සීමා හැරදාලා
Bm Em Bm
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
Am Bm
නොම බාධා අප හා
Verse 1
Em Bm Am Bm
සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
Em Bm Am Bm
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
Em Bm Am Bm
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
Em Bm Am Bm
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
Chorus
Em Bm
ඔය හාදු මං ගාවින් තියා
Am Bm
ළං වී හිඳින්නද රෑ පුරා
Em Bm
මා සිතින් ඇඳෙනා නුරා
Am Bm
හද නෑ තවත් සනසා
Em Bm
දුර කාලයක බැඳෙනා රටා
Am Bm
හිත පාරවන රචනා එපා
Em Bm
දෑස බොඳ කරනා කතා
Am Bm
තව නෑ හදින් විමසා
Bridge
Em Bm Am
මා ළඟින් සැනසීලා , හිනැහීලා
Bm Em Bm
මට හේතු මොකටද යා කරන්නද අශා
Am Bm
ඔබ හා මා බැඳෙනා
Em Bm Am
කාලයෙන් බැඳි සීමා හැරදාලා
Bm Em Bm
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
Am Bm
නොම බාධා අප හා











