Shudda Shudda Oba Samide - ශුද්ධ ශුද්ධ ඔබ සමිදේ
- Heshan Joseph Chubba
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/39280
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Verse
C C/E F C
ශුද්ධ ශුද්ධ ඔබ සමිදෙ
F C/E Dm7 G
මුළු ලොව පැතිරේ ඔබේ මහිමේ.
C C/E F C
ලෝ දනා ඔබේ නාමයට
FM7 C/E E
ස්තුතිය දී ප්රශංසා ගෞරවයෙන්
Am G D G F C
ජී ව මාන රජි දුන් ඔබයි
F Dm Gsus4 G
අප හට තේජසින් වැජඹේ
Chorus
C Em F
ප්රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයේ
Dm G E Am
පුදුමයි අපේ දෙවිඳුන් මුළු ලොවම ගයන්නේ
F G C
හාලේලූයා ඔබයි රජිඳුන්
C Em F
ප්රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයේ
Dm G E Am
පුදුමයි අපේ දෙවිඳුන් මුළු ලොවම ගයන්නේ
F G C
හාලේලූයා ඔබයි රජිඳුන්











