Rathu Rosa Mal
- Hasith Navoda
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/5501351
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
| Em - - - | D - - - | C - - - | Am Bm C D Em |
Chorus
Em D
රතු රෝස මල් අතර සැඟවිච්ච සුදු පිච්ච
C Bm C
මගෙ හීන පිරවූයේ නිල් දෑස නෙත ගාව
Em C
හැඟුමකට වහ වෙච්ච ඔබ කීව පෙම් ගීය
D C D G D C D C
හිත ඇතුලෙ රැව් දුන්නේ සඳ ආව රෑ යාමයේ
Interlude
| Em - - - | D - - - | C - - - | C - D - |
| Em - - - |
Verse 1
Em G D
ඔබ වෙනුවෙන් පෙම් ගීත කවි ලිවුවෙ හැම රෑම
C D C
පද පේළි ගැලපූයෙ අපෙ ආලෙ දළුලන්න
G Am
සංසාර ගමනේදි හමුවූයෙ ඔබ නේද
D C D Em
මේ භවයෙ හිත බැඳුණෙ ඒ පුරුදු හින්දාම
Interlude
| Em - - - | D - - - | C - - - | C - D - |
| Em - - - |
Verse 2
Em G D
මගෙ හීනෙ හැමදාම ඔබ ආවෙ සඳ එක්ක
C D C
කොඳුරාල මට කීවේ ඔබ මාගෙ පණ නේද
G Am
හැම භවයෙ මේ ලෙසට උපදිමුද හැමදාම
D C D Em
මතුදාක බැස යන්න පෝරුවකින් ඔබ එක්ක











