Oya As Katha Karanawa
- Harsha Dhanosh
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/25363
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
Em
Verse 1
C G
එක හීන රෑක දෑත දෑත් යා වෙලා
Am D Em
හිම රේණු නෑවි නෑවි තුරුලෙ වෙලා
C G
ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා
Am D Em
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
Chorus
Em D G
ඔය ඇස් කතා කරනවා
D
මගෙ දිහා බල බලා
Em D G
හිරිමල් හිතේ නැවතිලා
D
ඉන්නටම දිවිපුරා
Bm C
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
G
හැන්ඟුමදෝ ආදරේ
Inter
Em D G D
Verse 2
G C
කොපුල් සිඹින යාමයේ
G C
පබලු වැටෙන සීතලේ
Em C
අනන්තයට පියඹලා යන්න
G D
අත් තටු හොයන්නෙපා
G C
හැඟුම් සුවඳ මාරුතේ
G C
පොකුරු පිපෙන ආදරේ
Em C
පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
G D
ඇස් වහ වදින්නෙපා
Em D G
පුරුදුත් වගේ දැනෙනවා
D
පෙර භවේ හමුවෙලා
Em D G
හුස්මක් පවා වටිනවා
D
අපි අපේ හිතෙනවා
Bm C
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
G
හැන්ඟුමදෝ ආදරේ
Chorus
Em D G
ඔය ඇස් කතා කරනවා
D
මගෙ දිහා බල බලා
Em D G
හිරිමල් හිතේ නැවතිලා
D
ඉන්නටම දිවිපුරා
Bm C
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
G
හැන්ඟුමදෝ ආදරේ
Bm C











