Alankarawu අලංකාරවූ
- Gavin Andrew
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/99454
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
G A Bm
G A Bm
G A Bm
G A Bm
Verse
G A D2/F#
විශ්මිතයි වෙනස් නොවේ ඔබගේ ප්‍රේමය
G D2/F# A
කුරුසියේ ප්‍රේමය දුටුවේ
G D2/F#
ඔබේ මහිමයේ අලංකාරය අතීශයින් පුදුමයි
G A D
නෙතට හා කනට නෝහැගේ
Chorus
G A
අලංකාරවූ ඔබට ආදරෙයි
G A
අලංකාරවු ඔබ නමදිමි
G A Bm7 D2/F#
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි
G A
අලංකාරවූ ඔබට ආදරෙයි
G A
අලංකාරවු ඔබ නමදිමි
G A D
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි
Verse 2
G A Dsus2/F# Bm7
ඔබේ මහිමයේ බලය මේ පොලො තලයේ
G A Bm7
අප සැමදෙනා ඔබේ ක්‍රියා දුටුවේ
G A Dsus2/F# Bm7
ඔබේ තේජසේ අලංකාරයෙන් මා හද ගයයි
G A D
කෙතරම් උසස්ද විශ්මිතායි දෙවිදුන්
Chorus
G A
අලංකාරවූ ඔබට ආදරෙයි
G A
අලංකාරවු ඔබ නමදිමි
G A Bm7 D2/F#
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි
G A D2/F#
අලංකාරවූ ඔබට ආදරෙයි
G A D2/F#
අලංකාරවු ඔබ නමදිමි
G A D
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි
Bridge
G A
ඔබේ හාසකම් දෙනෙතින් දුටුවා
Bm7 D2/F#
ඔබේ ප්‍රේමයෙන් වැසුවා මා
G A D
අලංකාරවු ඔබ මෙන් වෙන කෙනෙකු නෑතේ
G A
ඔබේ හාසකම් දෙනෙතින් දුටුවා
Bm7 D2/F#
ඔබේ ප්‍රේමයෙන් වැසුවා මා
G A D
අලංකාරවු ඔබ මෙන් වෙන කෙනෙකු නෑතේ
Chorus
G/B A/C#
අලංකාරවූ ඔබට ආදරෙයි
G A
අලංකාරවු ඔබ නමදිමි
G/B A/C# Bm7 D2/F#
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි
G A D2/F#
අලංකාරවූ ඔබට ආදරෙයි
G A D2/F#
අලංකාරවු ඔබ නමදිමි
G A Bm
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි
G A D2/F#
අලංකාරවූ ඔබට ආදරෙයි
Bm D2/F#
අලංකාරවු ඔබ නමදිමි
GM7 A/F# D
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි











