Kurusiye Senehasa කුරුසියේ සෙනෙහස
- Dilan Lamb
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/9893191
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
E G#m C#m B A B E B
E G#m C#m B A B E
Chorus
E EM7 C#m B
කුරුසියේ සෙනෙහස
E C#m F#m F#madd9
මා මෙනෙහි කරන විට
B D
හද උණුවී සිත මෙලෙක්වී
B E
දෙනෙතේ කඳුලූ පිරේ
E EM7 C#m B
කුරුසියේ සෙනෙහස
E C#m F#m F#madd9
මා මෙනෙහි කරන විට
B D
හද උණුවී සිත මෙලෙක්වී
B E
දෙනෙතේ කඳුලූ පිරේ
Instr
G#m F#m B B/A E
G#m F#m B B/A E
E B C#m B E C#m B B7 E
Verse
E E7 A
වැගිරෙණ මනහර තෛලේ
F#m7 D E
මා ප්‍රේම යේසුන්ගේ නාමේ
E E7 A
වැගිරෙණ මනහර තෛලේ
F#m7 D E
මා ප්‍රේම යේසුන්ගේ නාමේ
E D E/A
මුලූ ලෝකෙම සක්දිසාවෙහි
B B/A E
සුගන්දය පතුරවමි
E D E/A
මුලූ ලෝකෙම සක්දිසාවෙහි
B B/A E
සුගන්දය පතුරවමි
Chorus
E EM7 C#m B
කුරුසියේ සෙනෙහස
E C#m F#m F#madd9
මා මෙනෙහි කරන විට
B D
හද උණුවී සිත මෙලෙක්වී
B E
දෙනෙතේ කඳුලූ පිරේ
Instr
E G#m C#m B A B E B
E G#m C#m B A B E
Verse
E E7 A
ප්‍රති ප්‍රේමේ දක්වම් කෙසේදෝ
F#m7 D E
මා පාපෙ දැරුවා නොවේදෝ
E E7 A
ප්‍රති ප්‍රේමේ දක්වම් කෙසේදෝ
F#m7 D E
මා පාපෙ දැරුවා නොවේදෝ
E D E/A
රුදිරේ ගලා හින්සා දරා
B B/A E
ඔබ ජීවේ පුද කරා
E D E/A
රුදිරේ ගලා හින්සා දරා
B B7 E
ඔබ ජීවේ පුද කරා
Chorus
E EM7 C#m B
කුරුසියේ සෙනෙහස
E C#m F#m F#madd9
මා මෙනෙහි කරන විට
B D
හද උණුවී සිත මෙලෙක්වී
B E
දෙනෙතේ කඳුලූ පිරේ
Outro
E EM7 C#m B
කුරුසියේ සෙනෙහස
E C#m F#m F#madd9
මා මෙනෙහි කරන විට
B D
හද උණුවී සිත මෙලෙක්වී
B E
දෙනෙතේ කඳුලූ පිරේ











