චන්ද්රයන් පිදු
- Daddy
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/570414
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
A D A D
A D A
Verse 1
D A D A
සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ
D A D A
මාගේ දිවියේ... අන්ධකාරේ
D F#m D
ඔබගෙන් පෙර නෑ මා කිසිදා
D A D A
හිරු අග බැලුවේ...
D A D A
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
D A D A
පැතුමන් අඳුරේ සිරවුයේ
D F#m D
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
D A E
අන්තය ලැබුවේ
Bm D
කඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩී
A
ගලා ගියේ මා තනිවී
Bm D E
සිසිලෙන් මුවාවූ වසන්තේ උදාවූ ලෙසේ
Chorus
A E
චන්ද්රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන්
A E
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
D E
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්
F#m A
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි
D E
සිසිළක් ලෙසින් සිසිළක් ලෙසින්
E A
ඔබ මා හද පුබුදු කලේ
Inter
A D A D
A D A
Verse 2
D A D A
වසන්තයයි මාගේ දෙතොලේ
D A D A
සිහිවන්නේ ඔබේ මුව හමුවේ
D F#m D
කැළඹිලා සැමදා ඔබගේ
D A E
කැළුමන් අතරේ...
Bm
අප නෙත් ගැටෙනා මොහොතේ
D A
ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසංසලේ
Bm D E
රඟ දෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී
Chorus
A E
චන්ද්රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන්
A E
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
D E
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්
F#m A
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි
D E
සිසිළක් ලෙසින් සිසිළක් ලෙසින්
E A
ඔබ මා හද පුබුදු කලේ x 2











