Rosa Pethi Athurala රෝස පෙති අතුරාලා
- Chamara Weerasinghe
Key: auto auto ·
Orig: auto ·
Capo:
·
Time: 4/4 ·
check_box_outline_blankSimplify
chord-pro
www.khmerchords.com/chords/686633
There was a formatting error in your song. Please check for missing brackets or invalid structure.
Intro
|Fm | - |Cm | - |
|Eb | - |Db | - |
|C7 | - | - | - |
Chorus
Fm Bbm Fm Eb7
රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
Eb Abmaj7 Cm Fm
සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා
Fm Bbm
කඳුළු පිනි වෑහේවී
Fm Bbm
නිදන හිත ඇහැරේවී
Dbmaj7 Cm Bbm C7 Dbmaj7
පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී
Fm
රෝස පෙති අතුරාලා…
Inter
|Fm | - |Cm | - |
|Eb | - |Abmaj7 | - |
|Dbmaj7| - |Fm |Eb7|
Verse 1
Fm Abmaj7 Bbm
තරු පේලි පීදීලා සඳ යහන පීරාලා
Bbm Eb C7 Fm
නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
Fm Abmaj7 Bbm
තරු පේලි පීදීලා සඳ යහන පීරාලා
Bbm Eb C7 C
නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
Db Eb Fm C7 Dbmaj7
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
Verse 2
Fm Abmaj7 Bbm
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
Bbm Eb C7 Fm
පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා
Fm Abmaj7 Bbm
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
Bbm Eb C7 C
පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා
Db Eb Fm C7 Dbmaj7
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා











